ඉදිරි වසර සඳහා ඉදිරිපත් කළ අයවැයෙන් කුමන සංවර්ධන ව්‍යාපෘති යෝජනා කර තිබුණද බදු ආදායම් ඉපැයීමේ පරිපාලන දෝෂ හේතුවෙන් ව්‍යාපෘති බොහොමයක් සාර්ථක කර ගැනීමට බාධා මතුව ඇති බව මහාචාර්ය ප්‍රසාද් සේරසිංහ මහතා පවසනවා.
ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතු බවයි සේරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටින්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/r46J6AEfbX4″]