දින හතරකට වැඩි කාලයක් ඉන්දියාවේ උමං මාර්ගයක සිරවී සිටින කම්කරුවන් 40 දෙනෙකු බේරා ගැනීම සඳහා විශේෂ යන්ත්‍රයක් යොදවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම යන්ත්‍රය මගින් සේවකයන්ට ගමන් කළ හැකි නලයක් ඇතුළු කළ හැකි වන පරිදි උමග සිදුරු කිරීමට උපකාරී වනු ඇති බවයි පැවසෙන්නේ .
නාය යෑමක් හේතුවෙන් උමගේ කොටසක් කඩා වැටීමෙන් පසු පසුගිය ඉරිදා සිට ඔවුන් එහි සිරවී සිටින අතර ඔවුන් ආරක්ෂිතව සිටින බවයි පැවසෙන්නේ