fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙවර අයවැයට සහයෝගය දෙන බව මහින්ද කියයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2023 08:51

මෙවර අයවැයට සහයෝගය දෙන බව මහින්ද කියයි

මෙවර අයවැය ජයග්‍රහණය කරවීම සඳහා සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ පාර්ශ්වකරුවකු බැවින් අයවැය සදහා සහය පළ කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැඳපුදා ගැනීමෙන් අනතුරු ව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2023 08:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්