විදුලි උපකරණයකින් කොණ්ඩය සකස් කරමින් සිටි එක් දරු මවක් විදුලි සැර වැදී මිය යයි
Related Articles
විදුලි උපකරණයකින් කොණ්ඩය සකස්කරමින් සිටි එක් දරු මවකට විදුලි සැර වැදී මිය ගොස් තිබෙනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිව සිටී කාන්චනා සුභාෂිණි ලොකු හේවගේ නැමැති 30 හැවිරිදි කාන්තාවකි.
ජාතික ආධුනිකත්ව කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ කළමනාකරණ සහකාරනිලධාරිනියක් ලෙස කාලයක් සේවය කර ඇති සුභාෂිණි මහත්මිය දරුවා ලැබීමෙන් පසු සේවයෙන් ඉවත්වී තිබෙනවා.
ඇය අවුරුදු 3ක දියණියකගේ මවක්