රොහිත් ශර්මා ක්‍රිස් ගේල්ගේ වාර්තාව බිඳ දමයි
Related Articles
මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයේ දී ඉන්දීය නායක රොහිත් ශර්මා හයේ පහර 50ක් එල්ල කළ පළමු පිතිකරුවා බවට පත් වුණා.
මීට පෙර ක්‍රිස් ගේල් හයේ පහර 49 ලබාගෙන සිටි අතර අද ඔහුගේ වාර්තා බිද දැමිමට රොහිත් ශර්මා සමත් වුණා.
නවසීලන්තයට එරෙහිව පැවති තරඟය අතරතුරයි මෙම වාර්තාව තබා ඇත්තේ.