දරාගත නොහැකි මට්ටමේ අධික උණුසුමෙන් බ්රසීල ජනතාව මේ වන විට පීඩාවට පත්ව සිටිනවා.
මීට පෙර අත් නොවිඳි ආකාරයේ තාප තරංගයක් හේතුවෙන් බ්රසීලයේ නගර 3000 කට රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
රියෝද ජැනයිරෝ නුවර උෂ්ණත්වයට සෙල්සියයස් අංශක 52.5 ක් තරම් ඉහළ අගයක් වාර්තා කළා.
මිලියන 100 කට අධික පිරිසක් මේ හේතුවෙන් දැඩි දැඩි පීඩාවකට පත්ව සිටිනවා.
සාඕපෝලෝ නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක තිස් හතයි දශම තුනක්.