ශ්රී ලංකා ක්රිකට් ආයතනය පිළිබඳ කෝප් කමිටු ප්රශ්න කිරීමේ දී කෝප් කමිටුවේ සභාපතිවරයා පක්ෂග්රාහීව කටයුතු කර ඇති බව විපක්ෂය චෝදනා කරනවා.
මේ පිළිබඳ වහාම පරීක්ෂනයක් සිදු කරන ලෙසත් විපක්ෂ නායකවරයා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළා.
මේ අතර අයවැය දෙවනවර කියවීමේ විවාදය අද දෙවන දිනටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.