fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව ජීවත්ව සිටින සරාගීම මිනිසා නම් කරයි

hasiniek
By hasiniek නොවැම්බර් 14, 2023 14:44

ලොව ජීවත්ව සිටින සරාගීම මිනිසා නම් කරයි

ලොව ජීවත්ව සිටින සරාගීම මිනිසා ලෙසට පැට්‍රික් ඩෙම්ප්සේ නම්කර තිබෙනවා.

මීට පෙර පැට්‍රික් ඩෙම්ප්සේට වඩා වයසින් වැඩි පුද්ගලයෙකු සරාගීම මිනිසා ලෙස නම්කර තිබුණා.

ඔහු මෙම කිරුළ හිමිකර ගන්නේ මීට හිමිකම් කියූ දෙවන වයස්ගතම පුද්ගලයා ලෙසයි.

ඇමෙරිකා ජාතික ඩෙම්ප්සේ ජනප්‍රිය හොලිවුඩ් නළුවෙකු වන අතර ඔහු මේ වනවිට 57 වන වියෙහි පසුවනවා.

පැට්‍රික් ඩෙම්ප්සේ නළුවෙක් මෙන්ම මෝටර් රථ ධාවකයෙකු ලෙස ද ප්‍රසිද්ධියට පත්ව සිටිනවා.

hasiniek
By hasiniek නොවැම්බර් 14, 2023 14:44

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්