ගාසා තීරයේ සියලුම රෝහල් පැය 48කින් සම්පූර්ණයෙන් වසා දැමීමට සිදුවන බව එරට සෞඛ්‍ය අංශ පවසනවා.
එරට සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශක වෛද්‍ය අෂ්රෆ් අල් කුද්‍රා කියා සිටියේ ඉන්ධන හිඟය මෙයට හේතුවී ඇති බවයි.
ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ සෞඛ්‍ය සේවාව දැනටමත් අඩාල වී ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසනවා.
ගාසා තීරයේ විශාලතම රෝහල් දෙකක් වෛද්‍ය උපකරණ ක්‍රියාකාරීව තබා ගැනීමට ඉන්ධන නොමැතිකම හේතුවෙන් මේ වනවිටත් වසා දමා තිබෙනවා.