කුමන්ත්‍රණයක් ගැන කියූ ප්‍රමෝද්‍යගෙන් නිවේදනයක්
Related Articles
මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ මෙමින් සිටින ඛේදවාචකය දීර්ඝ කාලයක් තිස්සේ විවිධ මට්ටම් වලින් ක්‍රියාත්මක වූ බහුවිධ කුමන්ත්‍රණකාරි වැඩපිළිවළක ප්‍රතිඵලයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පවසනවා.
සම්පූර්ණ ලිපිය පහතින්,