නව ආදායම් අධිකාරියක්
Related Articles
රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර අත්දැකිමී යොදා ගනිමින් නව ආදායම් අධිකාරියක් ස්ථාපිත කරනවා.
මෙය සම්බන්ධීකරණය කිරීමට විශේෂ ව්‍යාපෘති කණ්ඩායම් මුදල් අමාත්‍යාංශයේ ස්ථාපිත කරනවා.
තායිලන්තය, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, චීනය සමග නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීමට කටයුතු කරනවා.
ප්‍රධාන ගෝලීය වෙළඳපොළවලට තරගකාරීව ඇතුළත්වීමේ හැකියාව ලැබෙනවා.