fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ක්‍රිකට් සංවර්ධනය කිරීමට පියවර

hasiniek
By hasiniek නොවැම්බර් 13, 2023 13:29

ක්‍රිකට් සංවර්ධනය කිරීමට පියවර

ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කරලීම සඳහා පළාත් මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම සඳහාත් මෙය අයවැයෙන් රුපියල් බිලියන 1.5 ක් වෙන් කර තිබෙනවා.

මේ මුදල් ප්‍රතිපාදන ලබා දීමේදී අඩු පහසුකම් නැති පාසල් සඳහා සහ පළාත් වලට ප්‍රමුඛත්වයක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

hasiniek
By hasiniek නොවැම්බර් 13, 2023 13:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්