fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉදිරියේදී ජාතික සැපයුම් ප්‍රතිපත්තියක්

hasiniek
By hasiniek නොවැම්බර් 13, 2023 13:20

ඉදිරියේදී ජාතික සැපයුම් ප්‍රතිපත්තියක්

රජයේ සියලු පාර්ශ්වකරුවන් සමග කටයුතු කරමින් ජාතික සැපයුම් ප්‍රතිපත්තියක් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඉන්දියාව සමග ගොඩබිමින් සබඳතා ඇති කිරීමට කටයුතු කරන බවත් ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කිරිමෙන් දකුණු ඉන්දියාවේ වේගවත් සංවර්ධනයේ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වන බවත් ඒ මහතා කියා සිටියා.

hasiniek
By hasiniek නොවැම්බර් 13, 2023 13:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්