fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ්‍ය විශ්වවිද්‍යාල නවීකරණය කිරීමට සැලසුම්

hasiniek
By hasiniek නොවැම්බර් 13, 2023 13:05

රාජ්‍ය විශ්වවිද්‍යාල නවීකරණය කිරීමට සැලසුම්

රාජ්‍ය විශ්වවිද්‍යාලය නවීකරණය කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එය ආරම්භ කරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් බවයි ඒ මහතා පවසුඉවේ.

ඒ වෙනුවෙන් රුපියල් මිලියන 500ක් වෙන්කරන බවත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට රුපියල් මිලියන 40ක් වෙන්කරන බවත් ඉන්පසුව කැළණිය, කොළඹ හා මොරටුව විශ්වවිද්‍යාල වලට මෙය ව්‍යාප්ත කරන බවත් ඒ මහතා කියා සිටියා

ඉදිරියේදී පළාත් සභා මගින් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමටත් හැකියාව තිබනෙවා.

ඒ අනුව විශ්වවිද්‍යාල සංඛ්‍යාව දෙගුණයකින් පමණ වැඩිවෙනවා. අධ්‍යාපනික විශ්වවිද්‍යාලයක් ආරම්භ කරනවා.

මේ වෙනුවෙන් රුපියල් බිලියනක් වෙන් කරනවා. නව තාක්ෂණික විශ්වවිද්‍යාලයක් මහනුවර නගරයේ විද්‍යාතනයක් ආරම්භ කරනවා.

මේ සඳහා ඉන්දියාව අපිට පූර්ණ සහාය දෙනවා.

hasiniek
By hasiniek නොවැම්බර් 13, 2023 13:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්