fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රධාන වියදම් 03ක් සඳහා පමණක් මාසිකව රුපියල් බිලියන 383ක් රජය වැය කරනවා – ජනපති

hasiniek
By hasiniek නොවැම්බර් 13, 2023 12:52

ප්‍රධාන වියදම් 03ක් සඳහා පමණක් මාසිකව රුපියල් බිලියන 383ක් රජය වැය කරනවා – ජනපති

සෑම මසකම රාජ්‍ය අංශයේ වැටුප් ගෙවීමට රුපියල් බිලියන 93ක්, අස්වැසුම, ඖෂධ, විශ්‍රාම වැටුප් ඇතුළු මහජන සුබසාධනයට රුපියල් බිලියන 30ක්, ණය පොළී ගෙවීමට රුපියල් බිලියන 220ක් වශයෙන් ප්‍රධාන වියදම් 03ක් සඳහා පමණක් මාසිකව රුපියල් බිලියන 383ක් රජය වැය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා.

hasiniek
By hasiniek නොවැම්බර් 13, 2023 12:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්