fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2023 09:10

නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

දිස්ත්‍රික්ක හයක ප්‍රදේශ කිහිපයකට පනවා තිබු නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඒ අනුව බදුල්ල ,කුරුණෑගල ,මහනුවර ,මාතර,කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කර ඇති අතර එය අද (13) සවස 3.00 දක්වා බලපැවැත්වෙනු ඇති.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2023 09:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්