fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අද සියලු දෙමළ පාසල්වලට නිවාඩු

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2023 08:12

අද සියලු දෙමළ පාසල්වලට නිවාඩු

දීපවාලී උත්සවය නිමිත්තෙන් දිවයිනේ සියලු දෙමළ පාසල් සඳහා අද (13) දිනයේ නිවාඩු ලබාදී තිබෙනවා.

ඒ වෙනුවට 2023 නොවැම්බර් මස 18 වන සෙනසුරාදා දින පාසල් පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

සෙසු පාසල්වල අධ්‍යයන ක්‍රියාවලීන් සඳහා මෙම තීරණය අදාළ නොවන බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2023 08:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්