fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපත් කරන බිල්පත් සහ මුදල් අමාත්‍යංශය අනුමත කර ඇති මුදල් අතර පරස්පරයක් 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2023 13:33

සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපත් කරන බිල්පත් සහ මුදල් අමාත්‍යංශය අනුමත කර ඇති මුදල් අතර පරස්පරයක් 

සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපත් කරන බිල්පත් සහ මුදල් අමාත්‍යංශය අනුමත කර ඇති මුදල් අතර පරස්පරයක් ඇති බව රජයේ ගිණුම් කාරක සභාවේදී හෙලිවුණා.

රාජ්‍ය ආයතනවල මුල්‍ය නොවන වත්කම් කළමනාකරණය පිළිබද සොයා බැලීම සදහා මුදල් අමාත්‍යංශ නිලධාරීන් රජයේ ගිණුම් කාරක සභාවට කැඳවා තිබූ අතර එහිදී මේ පිළිබඳ හෙළිවුණා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2023 13:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්