ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2023 11:36

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

මහනුවර සිට මාතර බලා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රිය අඹේපුස්ස දුම්රිය ස්ථානය ආසන්නයේ දී කාර්මික දෝෂයකට ලක්වී තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් සිදු විය හැකි බවයි දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය නිවේදනය කරන්නේ.

ෙමේ වන විට කාර්මික දෝෂය නිවැරදි කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි දැක්වෙන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2023 11:36