fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාව සහ නවසීලන්තය අතර තරඟය 15 වනදා

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2023 10:50

ඉන්දියාව  සහ නවසීලන්තය අතර තරඟය 15 වනදා

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ පළමු තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව එම තරඟය එළඹෙන 15 වනදා වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි කටයුතු සූදානම් කර තිබෙන්නේ.

දෙවන අර්ධ අවසන් පූර්ව තරඟය ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙනවා.

එම තරඟය එළඹෙන 16 වනදා Eden Gardens ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2023 10:50

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්