නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල සුරාසැල් අද වැසේ
Related Articles
දීපවාලී උත්සවය හේතුවෙන් නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල සුරාසැල් වසා අද වසා තැබෙනවා.
රාජ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද්කුමාර් සඳහන් කළේ සුරාසැල් වසා දමන ලෙස තමන් සුරාබදු දෙපාර්තමේන්තුවට ඉල්ලීමක් කර ඇති බවයි.
ඒ අනුව එම දිස්ත්‍රික්ක දෙකෙහිම සුරාසැල් වසා දැමීමට දෙපාර්තමේන්තුවෙන් අවසර ලැබී තිබෙනවා.