ඕස්ට්‍රේලියාවට ජය
Related Articles
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශය සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම් අතර තරගය අද (11) පැවැත්වුණා.
එම තරගය කඩුලු 08කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 08ක් දැවී ලකුණු 306ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාව පන්දුවාර 44යි පන්දු 4ක් තුළ කඩුලු 02ක් දැවී ලකුණු 307ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.