fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ක්‍රීඩා ඇමතිගේ චෝදනා බොරු – ක්‍රිකට් සභාපති ෂම්මි කතා කරයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2023 18:16

ක්‍රීඩා ඇමතිගේ චෝදනා බොරු – ක්‍රිකට් සභාපති ෂම්මි කතා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් පල කළ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මිද සිල්වා මහතා සදහන් කළේ අමාත්‍යවරයා දිගින් දිගටම තමන් ඇතුළු ක්‍රිකට් බලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කරන බවයි.

පවතින තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාව රැස්වී ඇති අතර පසුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ චෝදනාවලට පිළිතුරු සැපයීම සදහා බව කියමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මිද සිල්වා මහතා ද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2023 18:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්