fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෝමාලියාවේ මිලියන 1.6කට අධික ජනතාවක් අයහපත් කාලගුණයෙන් පීඩාවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2023 15:38

සෝමාලියාවේ මිලියන 1.6කට අධික ජනතාවක් අයහපත් කාලගුණයෙන් පීඩාවට

සෝමාලියාවේ මිලියන 1.6 කට අධික ජනතාවක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටිනවා.

අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම ජනතාව පීඩාවට පත්ව ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කරන්නේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පීඩාවට පත් ජනතාව  වෙනුවෙන් ඩොලර් මිලියන 25ක් ආධාර වශයෙන් ලබාදීමට කටයුතු තිබෙනවා.

ගංවතුරෙන් පුද්ගලයින් 29 දෙනෙකු මිය ගොස් 300,000 කට වැඩි පිරිසක් අවතැන් වී  සිටිනවා.

සෝමාලියාව සහ නැගෙනහිර අප්‍රිකානු රටවල් ඔක්තෝම්බර් මස මුල සිටම අධික වර්ෂාපතනයෙන් පීඩා විදිනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2023 15:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්