බත්තරමුල්ලේ නිවසක ඇති වූ ගින්නකින් විදේශිකයෙකු මිය යයි
Related Articles
බත්තරමුල්ල – ජයන්තිපුර නිවසක ඇති වූ ගින්නකින් විදේශිකයෙකු මිය ගොස් තිබෙනවා.
අද අලුයම මෙම ගින්න හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ගින්න මේ වන විට සම්පුර්ණයෙන්ම මැඩ පවත්වා තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය නැහැ