සාදයකදී මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Related Articles
උපන් දින සාදයකදී මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයෙකු හදිසියේම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 38ක පුද්ගලයෙක්.
සාදයේ සිටි තවත් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.
උපන්දින සැමරුම සඳහා පැමිණි පිරිස පිළිබදව නිවරැදි දත්ත නොමැති බවත් ඉහළ මිල ගණන්වල මත්පැන් බෝතල් 7ක් පානය කර ඇතැයි අනාවරණය වූ බවයි පොලීසිය පවසන්නේ.