Facebook මඟින් හඳුනා ගෙන තරුණියක් හෝටල් කාමරයකට ගෙන ගිය කොස්තාපල්
Related Articles
ෆේස්බුක් මඟින් හඳුනා ගෙන තරුණියක් හෝටල් කාමරයකට ගෙන ගොස් බලහත්කාරයෙන් දුෂණය කළේ යැයි චෝදනාව මත පොලිස් කොස්තාපල්වරයෙකු වැලිගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා..
අදාළ නිලධාරියා නිවාඩු ලබා නිවසට පැමිණීමෙන් පසුව තරුණිය හමුවීමට අවශ්‍ය බවට ඇමතුමක් ලබා දී පසුව ඇයව බිය ගන්වා ඇයව හෝටලයකට රැගෙන ගොස් ඇති බව වැලිගම පොලීසිය පවසනවා.
අදාළ තරුණිය මේ වන විට වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර තිබේ.
තරුණිය මේ වන විට වෛද්‍ය පරීක්ෂණයකට