මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති අල්ලස් ගනිද්දී මාට්ටු
Related Articles
අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ මහතා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මධ්‍යම පරිසර අධිකාරියේ ව්‍යාපෘතියක් සඳහා රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේ දීයි ඔහු එලෙස අත්අඩංගුවට පත්ව තිබෙන්නේ.