පසුගිය මාසය තුළ 16ට අඩු ගැහැණු දරුවන් 131 දෙනෙක් දුෂණයට ලක්ව ඇති බව හෙළි වෙයි
Related Articles
ඔක්තෝබර් මාසය තුළ පමණක් අවුරුදු 16ට අඩු ගැහැණු දරුවන් 131 දෙනෙක් දුෂණයට ලක්ව තිබෙනවා.
පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය අද විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ, ඒ අතුරින් දරුවන් 10 දෙනෙක් මේ වනවිට ගර්භණීභාවයට පත්ව ඇති ඇති බවයි.
එමෙන්ම සැප්තැම්බර් මාසයේ දී ද 16 ට අඩු ගැහැණු දරුවන් 168 දෙනෙක් දුෂණයට ලක්ව ඇති බවත් ඒ අතුරින් 22ක් ගැබ් ගෙන තිබෙනවා.