fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සති දෙකක් තුළ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2023 18:43

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සති දෙකක් තුළ

2023 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉදිරි සති දෙක තුළ නිකුත් කළ හැකි බව අධ්‍යාපන ඇමති පවසනවා.

උසස් පෙළ විභාගය නියමිත දිනට පවත්වන බවත් ඒ මහතා ප්‍රකාශ කළා.

මේ අතර, දීපවාලි දිනය සැමරීම වෙනුවෙන් නොවැම්බර් මස 13 වන සඳුදා දින රට පුරා ඇති දෙමළ පාසල්වලට නිවාඩු ලබාදී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, එම නිවාඩුව වෙනුවට 18 වන සෙනසුරාදා දින පාසල් පැවැත්විය යුතු බවය.

අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, මෙසේ නිවාඩු ලබාදෙන පාසල්වල විදුහල්පතිවරුන් විසින් ඒ බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දැනුම් දී ඇති බවයි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2023 18:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්