පාසල් ශිෂ්‍යාවක් බෙහෙත් පෙති දෙකක් උගුරේ හිරවී මිය ගොස් තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, බලපිටිය රේවත විදයාලයේ ඉගෙනුම ලබන 13 හැවිරිදි ශිෂ්‍යාවක්.
හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් මත නිවසේ තිබූ බෙහෙත් පෙති දෙකක් පානය කළ දැරිය මිය ගොස් ඇති බවයි ඥාතීන් පවසන්නේ.
මිය ගිය දැරියගේ මරණ පරීක්ෂණය බලපිටිය මූලික රෝහලේදී මරණ පරීක්ෂක කේ .ගවගාඅරච්චි මහත්මිය විසින් පවත්වා තිබෙනවා.
ඇති අතර අහුන්ගල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.