fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෛද්‍ය විජිත් ගුණසේකරට අධ්‍යක්ෂ ධූරයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2023 18:20

වෛද්‍ය විජිත් ගුණසේකරට අධ්‍යක්ෂ ධූරයක්

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත්වීමට පෙර විජිත් ගුණසේකර මහතා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ බවයි.

එබැවින් ඔහු යළිත් එම තනතුරටම පත්කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2023 18:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්