ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කෙරේ
Related Articles
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා
ඒ අනුව නොවැම්බර් මස 14 වන දින පස්වරු 2ට කමිටුව හමුවේ පෙනී සිටින ලෙසයි කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා දැනුම් දී තිබෙන්නේ.