දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයට Online අයදුම්පත් කැඳවයි
Related Articles
2023 බෞද්ධ, කතෝලික හා ඉස්ලාම් දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා මාර්ගගතව අයදුම්පත් කැඳවා තිබෙනවා.
මාර්ගගත අයදුම්පත් භාරගැනීම අද සිට නොවැම්බර් 20 වනදා දක්වා බෞද්ධ හා කතෝලික දහම් පාසල් සඳහා ද නොවැම්බර් 17 වන දින සිට නොවැම්බර් මස 27 වන දින දක්වා හින්දු හා ඉස්ලාම් දහම් පාසල් සඳහා ද සිදු කෙරේ.
මාර්ගගත අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය පරිශීලක නාම හා මුරපද ලියාපදිංචි දහම් පාසල් ප්‍රධානීන් වෙත මේ වනවිට තැපැල් කර යවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.