fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

hasiniek
By hasiniek නොවැම්බර් 10, 2023 10:02

නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

තවදුරටත් දිස්ත්‍රික්ක අටක ප්‍රදේශ කිහිපයකට පනවා තිබු නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙනවා

ඒ අනුව බදුල්ල ,හම්බන්තොට ,මහනුවර ,මාතර,කෑගල්ල,කුරුණෑගල ,කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කර ඇති බවයි පැවසෙන්නේ.

hasiniek
By hasiniek නොවැම්බර් 10, 2023 10:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්