fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හොර පාරෙන් මත් පෙති ගෙන්න දැරූ තැත වරදී

hasiniek
By hasiniek නොවැම්බර් 10, 2023 08:40

හොර පාරෙන් මත් පෙති ගෙන්න දැරූ තැත වරදී

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට තැත් කළ මත්පෙති තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

කල්පිටිය ඉරමතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ඊයේ (09) සවස් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම මත්පෙති තොගය හසු වී තිබුණා.

නාවික හමුදාව සඳහන් කළේ, මත්පෙති 570,000ක තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමග අදාළ සැකකරුවන් දෙදෙනා සිය භාරයට ගත් බවයි

සැකකරුවන් 33ක් සහ 39ක් වයසැති නොරොච්චෝල ප්‍රදේශයේ පදිංචිකරුවන් .

 

hasiniek
By hasiniek නොවැම්බර් 10, 2023 08:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්