fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නවතම ලොතරැයිය අගමැතිට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2023 06:09

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නවතම ලොතරැයිය අගමැතිට

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නවතම ලොතරැයිය වන ‘සුපිරි ධන සම්පත’ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත පිළිගැන්වීම පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේදී ඊයේ (2023.11.09) සිදු කෙරුණා.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල, සාමාන්‍යාධිකාරි අනුර ජයරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරු වන විජිතා සෝමරත්න, චානක දොඩන්ගොඩ යන මහත්ම මහත්මීන් සහභාගී වුණා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2023 06:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්