fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෛද්‍ය පීඨ සිසු විරෝධතාවයට පොලීසියෙන් ජල ප්‍රහාරයක්

hasiniek
By hasiniek නොවැම්බර් 9, 2023 17:19

වෛද්‍ය පීඨ සිසු විරෝධතාවයට පොලීසියෙන් ජල ප්‍රහාරයක්

මරදාන දුම්රියපොළ ඉදිරිපිටදී සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසු විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා .

මරදාන පොලීසිය අසල සිට සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබුණා.

hasiniek
By hasiniek නොවැම්බර් 9, 2023 17:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්