fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

13 වනදා පාසල් කිහිපයකට නිවාඩු

hasiniek
By hasiniek නොවැම්බර් 9, 2023 16:42

13 වනදා පාසල් කිහිපයකට නිවාඩු

එළඹෙන නොවැම්බර් මස 13 වනදා පළාත් කිහිපයක දෙමළ මාධ්‍ය පාසල් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත් මෙලෙස 13 වනදා දෙමළ මාධ්‍ය පාසල් වෙත නිවාඩු දී තිබෙනවා.

 

 

 

hasiniek
By hasiniek නොවැම්බර් 9, 2023 16:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්