fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තමිල්නාඩුවේ දිස්ත්‍රික්ක රැසක පාසල් වැසෙයි

hasiniek
By hasiniek නොවැම්බර් 9, 2023 15:41

තමිල්නාඩුවේ දිස්ත්‍රික්ක රැසක පාසල් වැසෙයි

පවතින අධික වර්ෂාව හේතුවෙන් තමිල්නාඩුවේ දිස්ත්‍රික්ක රැසක පාසල් අද (09) වසා දමා තිබෙනවා

ප්‍රාන්තය පුරා දිස්ත්‍රික්ක හයක පාසල් මෙලෙස වසා දැමුණු බව සඳහන්

බලපෑමට ලක් වූ ප්‍රදේශ අතර Madurai, Coimbatore, Dindigul, Theni, සහ Tiruppur ප්‍රදේශ වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ

hasiniek
By hasiniek නොවැම්බර් 9, 2023 15:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්