fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ්‍ය ඇමති සුරේන් රාඝවන් මොරටුව විශ්ව විද්‍යාලයට දුන් අභියෝගය 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2023 13:16

රාජ්‍ය ඇමති සුරේන් රාඝවන් මොරටුව විශ්ව විද්‍යාලයට දුන් අභියෝගය 

රට සෞභාග්‍ය කරා ගෙන යන ගමනට සියලුදෙනා එක්විය යුතු බව රාජ්‍ය ආමත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසනවා.

ජාතික විද්‍යා දින ප්‍රදර්ශනය විවෘත කරමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

ලෝක විද්‍යා දිනය හෙට දිනයට යෙදී තිබෙනවා.

ඊට සමගාමිව ශ්‍රී ලංකාව ජාතික විද්‍යා දිනය සමරනවා.

ඒ වෙනුවෙන් හෙට සිට ලබන 17වනදා තෙක් ජාතික විද්‍යා සතිය ලෙස නම්කර තිබෙනවා.

ජාතික විද්‍යා දිනයට සමගාමිව සංවිධාන කෙරුණු ප්‍රදර්ශනය කොළඹ ජාතික කෞතුකාගාර පරිශ්‍රයේ දී පැවැත්වෙනවා.

එය හෙට දිනයෙන් අවසන් වීමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2023 13:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්