යුද්ධයෙන් ඊශ්‍රායලය හා පලස්තීනයේ දරුවන් මිය යාම වැළැක්වීම සඳහා ඉදිරිපත් වන්නැයි යුනිසෙෆ් සංවිධානයට ලිපියක් භාරදුන්නා.
මෙරට පිහිටි යුනිසෙෆ් සංවිධාන කාර්යාලය වෙත මෙම ලිපිය භාරදීමට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් සන්ධානය ක්‍රියාකළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Co3c8yDYjFE”]