මැලේසියාව හමාස් සංවිධානය සමඟ සබඳතා පවත්වන බව අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රහිම් ප්‍රකාශ කර තිබෙනවා.
මැලේසියා නායක අග්‍රාමත්‍ය අන්වර් ඊබ්‍රහිම් ප්‍රකාශ කර ඇත්තේ තම රට හමාස් සංවිධානය සමග සබඳතා පවත්වන අතර ඔවුන්ට දඩුවම් නොකරන බවයි.
පාර්ලිමේන්තුව අමතමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පලස්තීනුවන්ගේ අරමුණට තම රට ඒකමතිකව පිටුබලයක් ලබාදෙන බවයි.
මුස්ලිම් බහුතරයක් සහිත රටක් වන මැලේසියාව දිගු කාලීනව පලස්තීනයට සහාය ලබාදුන් රාජ්‍යයක්.
කෙසේ වෙතත් මෙය දේශපාලන ප්‍රකාශයක් ලෙස ඇතැමුන් අර්ථ දක්වා තිබෙනවා.