fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ – බදුල්ල මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2023 12:09

කොළඹ – බදුල්ල මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍ර දේශයේ සිදු වු නායයාම හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය ඊයේ දිනයේ සම්පුර්ණයෙන්ම අවහිර වුණා.

බදුල්ල දිස්ත්‍රික්ක ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුලු තවත් පාර්ශව කිහිපයක් සම්බන්ධ කර ගනිමින් මාර්ගයේ එක් මංතීරුවක් රථ වාහන ධාවනය සඳහා විවෘත කිරීමට කටයුතු කළා.

කෙසේ වෙතත් නායයාම තවමත් සිදුවෙමින් පවතින බැවින් මෙම ස්ථානයෙන් ගමන් කිරිමේ දී දැඩිලෙස විමසිලිමත් වන ලෙසයි රියදුරන්ට දැනුම් දෙන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2023 12:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්