fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තැපැල් නිවාඩු අවලංගු කරයි

hasiniek
By hasiniek නොවැම්බර් 7, 2023 18:56

තැපැල් නිවාඩු අවලංගු කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි 8,9,10 දින තුන තුළ සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා.

තැපැල්පති රුවන් සත්කුමාර මහතා මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ

hasiniek
By hasiniek නොවැම්බර් 7, 2023 18:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්