fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අද මධ්‍යම රාත්‍රියේ සිට තැපෑල වර්ජනයක

hasiniek
By hasiniek නොවැම්බර් 7, 2023 15:19

අද මධ්‍යම රාත්‍රියේ සිට තැපෑල වර්ජනයක

අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය පවසනවා.

නුවර සහ නුවරඑළිය තැපැල් කාර්යාල පිහිටි ගොඩනැගිළි විකිණීමේ තීරණයට එරෙහිව මෙම වර්ජනය සිදුකරන බවයි ඔවුන් පවසන්නේ.

hasiniek
By hasiniek නොවැම්බර් 7, 2023 15:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්