අර්ජුණ රණතුංග මහතාගේ ප්රධානත්වයෙන් යුත් ශ්රී ලංකා ක්රිකට් අතුරු කමිටුවේ කටයුතු දින 14කට අත්හිටුවා තිබෙනවා.
අභියාචනාධිකරණය මෙම තහනම් නියෝගය නිකුත් කළේ ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ හිටපු සභාපති ශම්මි ද සිල්වා මහතා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බලමිනුයි.