අභියෝගයට ලක්කළ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබද පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.
එම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා විසින් අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
[ot-video type=”youtube” url=”https://youtu.be/YdXiMEACGIk”]