අම්පාර, බණ්ඩාරදූව පොලිස් වසමේ මායාදුන්න ප්රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බව පොලීසිය පවසයි.
ඊයේ (06) රාත්රියේ එම වෙඩිතැබීම සිදුකළ ඇති අතර, එහිදී 42 හැවිරිදි මායාදුන්න, වැරන්කැටගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.