fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිස්ත්‍රික්ක 6කට නායයෑමේ අනතුරු ඇඟවීම්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2023 06:02

දිස්ත්‍රික්ක 6කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක හයක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බදුල්ල, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, මාතර, රත්නපුර, දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවක් සඳහා අද (07) පස්වරු 3.00 දක්වා වලංගු වන පරිදි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නායයෑම් පිළිබඳ දෙවන සහ පළමු අදියරේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2023 06:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්